Covid-19 සම්බන්ධ සහන ක්‍රම

හිතවත් ගණුදෙනුකාරභවතුනි,

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් රටේ බලපෑමට ලක්වූ අංශ සඳහා සහන සේවා ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම අභියෝගාත්‍මක කාලසීමාවේ අපගේ එකම ප්‍රාර්ථනය ඔබේත්, ඔබගේ ආදරණීයන්ගේත් සුරක්ෂිතතාවයයි.

ඔබගේ පහසුව සදහා ඇදිරිනීතිය නොමැති ප්‍රදේශවල අපගේ ශාඛාවන් පෙ.ව. 10:00 සිට ප.ව. 3:00 දක්වා විවෘතව තැබීමට අප තීරණය කළෙමු. පවතින තත්ත්වය මත අප සියලුම ශාඛාවන් විවෘත කළ නොහැකි වූවත්, අපගේ සීමා මායිම් නැති සේවය නිරතුරුව ඔබ වෙනුවෙන් විවෘතයි.

ඕනෑම ගැටලුවක් සඳහා ඔබට අදාළ ප්‍රදේශයේ ශාඛා කළමණාකාරවරයා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගත හැකියි.

නිවෙස් තුළම රැඳෙමු. ආරක්ෂාකාරී ලෙස හා වගකීමෙන් කටයුතු කරමු.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී

ශාඛාව ශාඛා කළමණාකරු දුරකථන අංකය
කොහුවල ශාඛාව අනුශ්ක පෙරේරා 712498410
හොරන ශාඛාව තිලිණ සම්පත් වීජේසිංහ 712498371
කොට්ටාව  ශාඛාව ගයාන් වන්නිනායක 712498315
මොරටුව ශාඛාව දනුශ්ක ගලන්ග 712498411
අවිස්සාවෙල්ල ශාඛාව දර්ශන ප්‍රියරත්න 714158484
මහරගම ශාඛාව දිනේෂ් සෙනෙවිරත්න  712498430
ඇඹිලිපිටිය ශාඛාව දිමුතු මහේශ් 712498340
අම්පාර ශාඛාව කැලුම් සිරිවර්ධන 712498330
මාතර ශාඛාව බිමල් ප්‍රශාන්තික 712498331
අකුරැස්ස ශාඛාව ගිහාන් ගංගනාත් 712498336
ගාල්ල ශාඛාව සුමුදු ජයතුංග 712498386
තිස්සමහාරාම ශාඛාව ගයාන් ප්‍රියංකර  701599026
බෙන්තොට ශාඛාව ශක්ති ද සිල්වා 712498362
මහර ශාඛාව මදුශ රත්නසේන 712498349
නිට්ටඹුව ශාඛාව ලසන්ත පෙරේරා 713602413
කුරුණෑගල ශාඛාව හසින්ත චන්දිම හෙට්ටිගේ 716781626
කෑගල්ල ශාඛාව ජයන්ත කුමාර 712439446
ගම්පොල ශාඛාව චින්තක ගමනායක 702579972
වත්තල ශාඛාව ජීවන්ත ගුනවර්ධන 712498238
ගම්පහ ශාඛාව විදුර තරංග 712498226
රත්නපුර ශාඛාව චින්තක ලක්මාල් සේරම් 712498350
බලංගොඩ ශාඛාව දන්තික අමරසිංහ 710577104
ප්‍රධාන ශාඛාව (කොල්ලුපිටිය)  මානෙල් බණ්ඩාර 712498598
මාළඹේ ශාඛාව සමීර ජයසූරිය 703312896
කඩුවෙල ශාඛාව නිශාන්ත දේශප්‍රිය 713217290
පොළොන්නරුව ශාඛාව දර්ෂණ වීරක්කොඩි  711204864
අනුරාධපුරය ශාඛාව ප්‍රභාත් වීරසිංහ  712498597
තඹුත්තේගම ශාඛාව මාලක මිහිර බන්ඩාර 703303236
ත්‍රීකුණාමලය ශාඛාව ප්‍රසන්න කුමාර 712498259
කෝපරේට් අංශය (කොල්ලුපිටිය)  ඉන්දික බණ්ඩාර  712498260
කොටහේන ශාඛාව ක්ෂිතිජය ගුණතිලක 719709044
කෝපරේට් ප්‍රිමියර් ශාඛාව (බොරැල්ල) ශ්‍රීනාත් රබෙල් 712498240
ගොඩගම ශාඛාව අමිල දුශ්ශන්ත එදීරීසිංහ 717837507
මීගමුව ශාඛාව රංජිව පෙරේරා 702579958
ජා-ඇල ශාඛාව මෙත්සිරි පද්මකුමාර 711204888
හලාවත ශාඛාව නන්දන ප්‍රදීප් 712498393
පුත්තලම ශාඛාව පූප්පලරාසා සින්තූශන් 712359841
මිනුවන්ගොඩ ශාඛාව ගිහාන් මැතිව් 712498395
වේයන්ගොඩ ශාඛාව නලීන් සීරිවර්දන 712498312
කුලියාපිටිය ශාඛාව චානක්‍ය නවරත්න 710122782
Contact us
SiteLock