Kind notice to our valued customers

Following the curfew and other necessary procedures implemented by the government to control the Covid-19 outbreak, Mercantile Investments head office and all branches will be closed for business until further notice.

However, below contact numbers are available for you at any time for convenience.

Fixed Deposits - 0715 111 000

Leasing - 0711 50 50 50

Recoveries - 071 532 5030

Stay safe

 

Covid-19 වෛරසය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවර වශයෙන් රජය විසින් පනවන ලද හදිසි ඇදිරිනීති තත්ත්වයන්ට අනුගත වෙමින් මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට්ස් ප්‍රධාන ශාඛාව ඇතුලු අපගේ අනෙකුත් සියලුම ශාඛාවන් යලි දැනුම්දෙන තුරු විවෘත නොවන බව මෙයින් දැනුම්දෙමු.

ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා ගැනීම සදහා පහත දුරකතන අංක පැය 24 පුරා ඔබ වෙනුවෙන් විවෘතව පවතී.

ස්ථාවර තැන්පතු - 0715 111 000

ලීසිං - 0711 50 50 50

අය කිරීම් - 071 532 5030

ආරක්ෂිත සිටින්න!

Contact us
SiteLock