මූල්‍ය ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම
<p>missing</p>

විකල්ප මූල්‍ය ක්‍රමවේද වෙත අවම ප්‍රවේශයක් හෝ නැතහොත් එබඳු කිසිදු ප්‍රවේශයක් නොමැති ශ්‍රී ලංකාවේ අඩු හා මධ්‍ය ආදායම් ලාභීන් වෙත මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් පසුගිය දශක 5 මුළුල්ලේ සුවිශේෂී බලපෑමක් සිදුකර තිබේ.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාගැනීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි ගනුදෙනුකාරභවතුන්ට අවම ලියකියවිලි සංඛ්‍යාවක් පමණක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. සමාගමේ සේවා මට්ටම, පහසුකම් සැපයීමේ පවතින වේගවත්බව සේම ගෙවීම් මධ්‍යස්ථාන කරා පහසුවෙන් ළඟාවිය හැකි වීම ගනුදෙනුකාරභවතුන්ට ලබාගත හැකි පහසුකම් වේ.

වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගන්න: +94 112 10 10 10
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්හි ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ වාසි
  • අවම ලියකියවිලි සංඛ්‍යාවක අවශ්‍යතාවය
  • ගනුදෙනුකාර භවතුන් සඳහා පිරිනැමෙන ඉහළම සත්කාර
  • වේගවත් සේවා සැපයුම
  • ගෙවීම් මධ්‍යස්ථාන කරා පහසුවෙන් ළඟාවිය හැකි වීම

ශාඛා ජාලය

තවදුරටත්

අපට කතා කරන්න
244 +94 112 101 010

අමතන්න
අමතන්න
SiteLock