හදිස්සියට රත්තරන් උදව්වක්…
<p>missing</p>

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් එදිනෙදා ඇතිවිය හැකි සියලුම මූල්ය අවශ්යතාවයන් සදහා ක්ෂණික විසදුම් සපයන විවිධ වර්ගයේ ණය පහසුකම් සපිරි ආයතනයකි. එය කෙතරම් හදිසි මූල්ය අවශ්යතාවයක් වුවද ඒ සදහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සතු වේගවත්ම සහ ආරක්ෂිතම මුල්ය පහසුකම වනුයේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාවයි.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය හරහා ඔබගේ රන් භාණ්ඩ මත ණය අත්තිකාරම් ලබා ගැනීමට හැකිවන අතර ඔබගේ ඔනෑම මුදල් අතිරික්තයක් පියවාගැනිම සදහා ඔබට ඇති පහසුම ක්රමය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාවයි. ආකර්ෂණීය පොලී අනුපාත සහ ගනුදෙනු කරුවෙත කඩිනමින් මුදල් ලබාගැනිමත් සිය ගනුදෙනුකාරභවතුන් වෙත ඉහළ තෘප්තිමත් සේවාවක් ලබා දීම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාව හරහා සිදුකෙරේ.

සුදුසුකම්
  • වයස අවු: 18 ට වැඩි ඔනෑම පුරවැසියෙක් රණ් ණය මුදලක් ලබා ගැනිමට සුදුසු වේ
  • වලංගු ජා. හැදුනුම්පත/ විදේශ ගමන් බලපත්රය අවශ්ය වේ
දැනට ඇති ශාඛාවන්

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාව අපගේ පහත ශාඛාවන්දී විවෘතයි.

කොටහේන ශාඛාව
313,කේ.බී ක්රිස්ටි පෙරේරා මාවත.
කොළඹ 13

වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගන්න: +94 70 2357313
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාවේ ප්රතිලාභ
  • පලමු දින 10 සදහා පොලී අයකිරිමක් නැත
  • විනාඩි 03ක් ඇතුලත මුදල් ලබා ගැනිමට හැකිවීම
  • පෙර දැනුම් දිමකින් තොරව රණ් භාණ්ඩ බේරාගැනිමේ අඩුම පොලී අනුපාත සමගින් ආපසු ගෙවීමේ සහ කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම
  • ඔබටත් ඔබගේ රත්තරං සදහාත් ඉහළම වටිනාකම
  • දෛනික ශේෂය මත පොලිය ගණනය වීම
  • අවමය රු 5000/- සිට ණය මුදල් පිරිනැමීම

ශාඛා ජාලය

තවදුරටත්

අපට කතා කරන්න
356 +94 112 101 010

අමතන්න
අමතන්න
SiteLock