කොළඹ කොටස් වෙළඳ‍පොළ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දී හඳුන්වන, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සීමිත වගකීම් සහිත පොදු සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 1964 ජූනි මස 15 වන දින සංස්ථාගත කර, ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලදී.

මෙම සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නියාමනය වන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ මෙම සමාගම නැවත ලියාපදිංචි කර ඇත. කොළඹ 03, ගාලු පාරේ, අංක 236 දරන ස්ථානයේ මෙහි ලියාපදිංචි කාර්යාලය පිහිටා ඇත.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි 2016 මාර්තු 31 වන දිනට සේවක මණ්ඩලය සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ 738කි.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී

1938 අංක 51 දරන සමාගම් ආඥාපනත යටතේ සීමිත වගකීම් සහිත පොදු සමාගමක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ සංස්ථාගත කර ඇති අතර 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගම නැවත ලියාපදිංචි කර ඇත. 2011 අංක 42 දරන මූදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

PB 76 PQ

104021794

104021794 7000

නො.236, ගාලු පාර, කොළඹ 03

නො.236, ගාලු පාර, කොළඹ 03

දුරකතන අංකය: 2343720 - 7

ෆැක්ස් අංකය: 2434524

විද්‍යුත් තැපැල් ලිපිනය: mercantile@mi.com.lk

වෙබ් අඩවිය: http://www.mi.com.lk

  • සරෝජ හේමකුමාර ජයවික්‍රම වීරසූරිය (සභාපති)
  • ජෙරාඩ් ජෝර්ජ් ඔන්ඩට්ජි (කළමනාකරණ අධ්‍යක්ෂ)
  • ශර්මාල් හේමක ජයසූරිය (මූල්‍ය අධ්‍යක්ෂ)
  • ඇන්ජලීන් මීරෙසි ඔන්ඩට්ජි
  • ට්‍රවිස් ජෝන් ඔන්ඩට්ජි
  • පුණ්‍යකාන්ති ටිකිරි කුමාරි නවරත්න
  • නවගමුවගේ හසන්ත විරාජ් පෙරේරා
  • සිංගප්පුලි මුදියන්සේලාගේ සුසන්ත සංජය බංඩාර
  • පද්මනාදන් කුමාරසාමි ගුහශන්කර්

සොනාලි පෙතියාගොඩ

  • සිංගප්පුලි මුදියන්සේලාගේ සුසන්ත සංජය බංඩාර - (කමිටු සභාපති)
  • සරෝජ හේමකුමාර ජයවික්‍රම වීරසූරිය
  • නවගමුවගේ හසන්ත විරාජ් පෙරේරා
  • සොනාලි පෙතියාගොඩ - (සමාගම් ලේකම්/ කමිටුවේ ලේකම්)

  • ජෙරාඩ් ජෝර්ජ් ඔන්ඩට්ජි (කමිටු සභාපති)
  • ශර්මාල් හේමක ජයසූරිය
  • ධනුෂ්ක ෆොන්සේකා - ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/අධ්‍යක්ෂ (අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නොවන) (කමිටුවේ ලේකම්)

  • සරෝජ හේමකුමාර ජයවික්‍රම වීරසූරිය (කමිටුවේ සභාපති)
  • නවගමුවගේ හසන්ත විරාජ් පෙරේරා
  • පුණ්‍යකාන්ති ටිකිරි කුමාරි නවරත්න
  • සොනාලි පෙතියාගොඩ - (කමිටුවේ ලේකම්)

  • සරෝජ හේමකුමාර ජයවික්‍රම වීරසූරිය (කමිටුවේ සභාපති)
  • ජෙරාඩ් ජෝර්ජ් ඔන්ඩට්ජි
  • සිංගප්පුලි මුදියන්සේලාගේ සුසන්ත සංජය බංඩාර
  • නවගමුවගේ හසන්ත විරාජ් පෙරේරා
  • සොනාලි පෙතියාගොඩ - (කමිටුවේ ලේකම්)

  • නවගමුවගේ හසන්ත විරාජ් පෙරේරා (කමිටුවේ සභාපති)
  • ජෙරාඩ් ජෝර්ජ් ඔන්ඩට්ජි
  • ශර්මාල් හේමක ජයසූරිය
  • රමිදු කොස්තා - අනුකූලතා හා අවදානම් කළමනාකරණ ප්‍රධානි (කමිටුවේ ලේකම්)

  • ජෙරාඩ් ජෝර්ජ් ඔන්ඩට්ජි (කමිටුවේ සභාපති)
  • ශර්මාල් හේමක ජයසූරිය
  • ආයතනික කළමනාකරණය
  • රමිදු කොස්තා - අනුකූලතා හා අවදානම් කළමනාකරණ ප්‍රධානි (කමිටුවේ ලේකම්)

  • සිංගප්පුලි මුදියන්සේලාගේ සුසන්ත සංජය බංඩාර - (සභාපති)
  • සරෝජ හේමකුමාර ජයවික්‍රම වීරසූරිය
  • නවගමුවගේ හසන්ත විරාජ් පෙරේරා
  • සොනාලි පෙතියාගොඩ - (කමිටුවේ ලේකම්)

අර්නස්ට් ඇන්ඩ් යන්ග් - වරලත් ගණකාධිකාරිවරුන්

ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් - වරලත් ගණකාධිකාරිවරුන්

  • කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
  • හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී
  • සෙලාන් බෑන්ක් පීඑල්සී
  • සම්පත් බෑන්ක් පීඑල්සී
  • එන්ඩීබී බෑන්ක් පීඑල්සී
  • නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී
  • එච්එස්බීසී ලිමිටඩ්
  • මහජන බැංකුව
  • ලංකා බැංකුව
  • අයිසීඅයිසීඅයි බෑන්ක් ලිමිටඩ්
  • යුනියන් බෑන්ක් පීඑල්සී
  • පෑන් ඒෂියා බෑන්ක් පීඑල්සී

සී/ස ෆිච් රේටින්ග්ස් ලංකා සමාගම විසින් නිකුතු ශ්‍රේණිය BBB - (lka)

සී/ස ෆිච් රේටින්ග්ස් ලංකා සමාගම විසින් නිකුත් කළ දීර්ඝ කාලීන මූල්‍ය ආයතනයක් ලෙසින් ශ්‍රේණිගත වීම BBB – (lka) (negative outlook)

ස්ථාවර තැන්පතු සහ ඉතුරුම්

රයන් ප්‍රනාන්දු- කළමණාකරු (තැන්පතු මෙහෙයුම්)

දුරකථන : 0713363675 / Direct : 0112-335095

මනුරංග දේවසිංහ - සහකාර කළමණාකරු (තැන්පතු මෙහෙයුම්)

දුරකථන : 071-2498208/ Direct: 0112-435534

ලීසිං හා ණය

ශානික කුරේ

දුරකථන : 070 276 2083

ලිපිනය : 236, ගාලු පාර, කොළඹ 03.

ලිපිනය: මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා ශ්‍රී ලංකාව, නො.143ඒ, වජිර පාර, කොළඹ 05.

දුරකථන : +94 11 2595625 / +94 11 2595624

ඊමේල්: fosril@sltnet.lk

අමතන්න
SiteLock