ලීසිං නම් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්
<p>missing</p>

මෙම ක්ෂේත්‍රය තුළ වසර 50කට අධික අත්දැකීම් සතු මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් වර්තමාන සංදර්භය තුළ වේගයෙන් වෙනස්වන ජීවන රටා හා වෘත්තීන්වලට අනුකූල වෙමින් පුද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඔබ වෙතම සුවිශේෂී වූ ලීසිං පහසුකම් පිරිනමනු ලැබේ.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි අපගේ විශේෂඥතා දැනුම හේතුවෙන්, ඔබගේ පුද්ගලික ආදායම් මාර්ග සමඟ සැස‍ඳෙන ඉහළ නම්‍යශීලී මූල්‍ය සැලසුම් සමඟින් ඔබගේ වාහන හා උපකරණ සඳහා පුළුල් පරාසයක ලීසිං පහසුකම් විකල්ප පිරිනැමීමට අපට හැකිවී තිබේ.

වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගන්න: +94 711 50 50 50
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් පිරිනැ‍මෙන ලීසිං පහසුකම්වල වාසි
  • අවම පොලී අනුපාතික
  • කඩිනම් සැකසුම් කාලය හා කරදර රහිත සැකසුම් ක්‍රියාවලිය
  • පුද්ගලික ආදායම් තත්ත්ව මත පදනම් වූ නම්‍යශීලී ගෙවීම් සැලසුම්
  • සියලුම පහසුකම් ආවරණය වන පැකේජයන් සඳහා අතිරේක රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ හැකියාව
අමතන්න
SiteLock