එකම වහලක් යට දී වාහන ආශ්‍රිත සියලු සේවා සැපයීමේ ‘තනි නැවතුමක් සහිත සාප්පුවක්’ යන සංකල්පය යටතේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් සියලුම ගනුදෙනුකරුවන් සඳහා සවිස්තරාත්මක තක්සේරු කිරිම් සේවය ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගමකින් සේවාවක් ලබා ගැනීමේදී තෙවන පාර්ශවයකින් ඔබ වෙත තක්සේරු සහතිකයක් ලබා ගැනීම සැබවින්ම දුෂ්කර ක්‍රියාවලියකි. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි තක්සේරු කිරිමේ මධ්‍යස්ථානය මඟින් කිසිදු අපහසුතාවයකින් තොරව වාහන, ඉඩම් හා අනෙකුත් දෑ සඳහා තක්සේරු සහතික ලබාගැනීමේ හැකියාව සියලුම ගනුදෙනුකරුවන් වෙත ලබා දේ.

අමතන්න
SiteLock