<p>missing</p>

 

ප්‍රශස්ත මූල්‍ය විසඳුම් ගනුදෙනුකාරභවතුන් වෙත පිරිනමමින්, ශ්‍රී ලංකාවේ ස්ථාවර තැන්පතු සඳහා වන විශ්වාසනීය මූල්‍ය සමාගම් අතුරින් එකක් බවට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පසුගිය වර්ෂ කිහිපය මුළුල්ලේ සපැමිණ ඇත.

සමාගමේ රු.බිලියන 50ක් වූ සමස්ත තැන්පතු වලින් සැලකිය යුතු පංගුවක් සඳහා ස්ථාවර තැන්පතු අන්තර්ගත වන අතර පසුගිය වසර කිහිපය මුළුල්ලේ මෙම අගය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතී. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ස්ථාවර තැන්පතු සමඟින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සුවිශේෂී අවශ්‍යතා අනුව නම්‍යශීලී තැන්පතු කාල සීමා තෝරාගැනීමේ අවස්ථාව ලබාගත හැකි වේ.

ඉතුරුම් ගිණුමේ අවම මූලික තැන්පතු වටිනාකම රු. 5,000 දක්වා

වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගන්න: +94 71 5111000

 

 

කාල සීමාව මාසික වාර්ෂික සමාන අනුපාතය කල් පිරීමේ දී වාර්ෂික සමාන අනුපාතය
1 Month - - 7.50% 7.76%
2 Months - - 7.68% 7.93%
3 Months 7.50% 7.76% 8.00% 8.24%
4 Months 7.85% 8.14% 8.14% 8.36%
6 Months 7.75% 8.03% 8.25% 8.42%
7 Months 8.20% 8.52% 8.52% 8.67%
12 Months 9.00% 9.38% 9.25% 9.25%
15 Months 9.50% 9.92% 10.00% 9.88%
18 Months 9.25% 9.65% 9.75% 9.53%
24 Months 10.00% 10.47% 10.50% 10.00%
25 Months 10.27% 10.77% 10.77% 10.20%
36 Months 10.25% 10.75% 11.00% 9.97%
37 Months 12.25% 12.96% 12.50% 11.15%
48 Months 10.50% 11.02% 11.00% 9.54%
60 Months 12.50% 13.24% 13.25% 10.70%

සැලකිය යුතුයි: ‍පොලී අනුපාතික වෙනස් වීමට භාජනය විය හැකි වේ. 2025 දෙසැම්බර් මස 17 දින සිට බල පැවැත්වෙන ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතික.

 

කාල සීමාව මාසික වාර්ෂික සමාන අනුපාතය කල් පිරීමේ දී වාර්ෂික සමාන අනුපාතය
1 Month - - 7.50% 7.76%
2 Months - - 7.68% 7.93%
3 Months 7.50% 7.76% 8.00% 8.24%
4 Months 7.85% 8.14% 8.14% 8.36%
6 Months 7.75% 8.03% 8.25% 8.42%
7 Months 8.20% 8.52% 8.52% 8.67%
12 Months 9.50% 9.92% 9.75% 9.75%
15 Months 10.00% 10.47% 10.50% 10.37%
18 Months 9.75% 10.20% 10.25% 10.00%
24 Months 10.50% 11.02% 11.00% 10.45%
25 Months 10.73% 11.27% 11.27% 10.65%
36 Months 10.75% 11.30% 11.50% 10.38%
37 Months 12.75% 13.52% 13.00% 11.55%
48 Months 11.00% 11.57% 11.50% 9.92%
60 Months 13.00% 13.80% 13.75% 11.03%

සැලකිය යුතුයි: ‍පොලී අනුපාතික වෙනස් වීමට භාජනය විය හැකි වේ. 2025 දෙසැම්බර් මස 17 දින සිට බල පැවැත්වෙන ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතික.  

 

අවශ්‍ය කෙරෙන ලේඛන:

  • විධිමත්ව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය
  • විධිමත්ව සම්පූර්ණ කළ ගනුදෙනුකරු හඳුනාගැනීම පිළිබඳ තොරතුරු (KYC) ඇතුළත් ආකෘතිය
  • ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනයෙන් වර්තමාන ලිපිනය වෙනස් වන්නේ නම් වර්තමාන ලිපිනය තහවුරු කිරීම සඳහා උපයෝගී බිල්පතක් මඟින් තහවුරු කිරීමක්
  • බදු ප්‍රකාශය (අදාළ වන්නේ නම් පමණක්)

 

 

 


 

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්හි ස්ථාවර තැන්පතු සඳහා හිමිවන ප්‍රතිලාභ
  • ශ්‍රී ලංකාව තුළ ස්ථාවර තැන්පතු සඳහා හිමිවන හොඳම පොලී අනුපාතික ලබාගත හැකි වීම
  • ස්ථාවර තැන්පතු සඳහා නම්‍යශීලී කල් පීරීමේ කාල සීමාවල්
  • ශ්‍රී ලංකාවේ ඉහළතම පිළිගැනීමක් හා විශ්වාසනීයත්වයක් සහිත මූල්‍ය ආයතන අතුරින් එකකින් ලැබී ඇති 100%ක සහතික වීම
  • ඔබගේ ස්ථාවර තැන්පතු මත ක්ෂණික ණය පහසුකම්
  • කල් පිරීමේ දී නම්‍යශීලි හා ක්ෂණික මුදල් ආපසු ගැනීම්
  • අසමසම පාරිභෝගික සේවා
  • සුරක්ෂිත, විශ්වාසදායක වන අතර ශ්‍රී ලංකාවේ “තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය” මඟින් තැන්පතුකරුවෙකු රු.1,100,000ක උපරිමයක් දක්වා සුරක්ෂිත කර ඇත.
  • පුද්ගල අවශ්‍යතානුකූලව ලබාදෙන වෘත්තීමය සේවා

 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIS)

නියාමන අවශ්‍යතා සහ විනිවිදභාවය හා තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප දක්වන කැපවීම අනුව යමින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපනයකර පරිපාලනය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ඇත.

සාමාජික මුල්‍ය ආයතනයක් අකර්මන්‍ය වූ විටෙකදී සුදුසුකම්ලත් තැන්පතු සඳහා රක්ෂණාවරණයක් ලබා දීම මගින්, බලපත්‍රලාභී මුල්‍ය පද්ධතිය තුළ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජන විශ්වාසය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ගොඩනගා ඇත.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ අරමුණු, රක්ෂණාවරණ සීමා, සුදුසුකම් ලැබීමේ නිර්ණායක සහ මෙහෙයුම් රාමුව ඇතුළු පරිපූර්ණ තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය
https://www.cbsl.gov.lk/en/sri-lanka-deposit-insurance-scheme

නිතර අසන ප්‍රශ්න (FAQs) - ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ තැන්පත්කරුවන් හට වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සවිස්තරාත්මක නිතර අසන ප්‍රශ්නාවලියක් ප්‍රකාශයට පත්කර ඇත.

පහත සබැඳියෙන් ඔබට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නිල නිතර අසන ප්‍රශ්නාවලියට යොමුවිය හැකිය:

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය - නිතර අසන ප්‍රශ්න (FAQs)
https://www.cbsl.gov.lk/en/faq/deposit-insurance

 

තැන්පතු ගණකය
මුළු එකතුව = LKR 0.00

අප සමඟ ආයෝජනය කිරීම ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා

මෙතැනින්
අපත් සමඟින් අයෝජනය අරඹන්න

වැඩි විස්තර සඳහා අමතන්න 011 210 1010

අමතන්න
SiteLock