මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි වාහන අලෙවි සේවාවේ වාසි
- නවීනතම වාහන හා ඉහළම ගුණාත්මක තත්ත්වයේ මනා පරිදි තෝරාගත් අලුත්වැඩියා කර සකස් කළ වාහන
 - පූර්ණ මාස 03ක වගකීම් කාලය
 - අගනා කොන්දේසි - මූල්‍ය පහසුකම්/ ආයතනය විසින්ම ලබා දෙන රක්ෂණ පහසුකම්
 - එතැන්හිම සිදුකරන සැකසුම් ක්‍රියාවලි
 - වාහන මාරු කිරීමේ පහසුකම්, එනම් භාවිතා කළ ලියාපදිංචි වාහනයක වටිනාකම සමඟ භාවිතා නොකළ නව වාහනයක් හෝ නැවත අලුතින් සැකසූ වාහනයක් හුවමාරු කිරීම
 - සෑම පාරිභෝගිකයෙකු සඳහාම පිරිනැමෙන වෘත්තීමය සේවාව - කාර්යක්ෂමතාව, කැපවීම හා නම්‍යශීලිත්වය සහතික වේ
 - කොහුවල ප්‍රදේශයේ ස්ථානගත කර ඇති මනාව ස්ථාපිත කර ඇති වැඩ අංගනය සමඟ ප්‍රවීණ කාර්ය මණ්ඩලයකින් සැපයෙන අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව