Strengthen your kid’s future with Mercantile Podiththo Minor savings account
<p>missing</p>

"මර්කන්ටයිල් පොඩිත්තෝ - ළමා ඉතිරිකිරීමේ ගිණුම", අනාගත උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් ළමා වියේ සිටම දරුවන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇත. දරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ භාරකරුවන්ගේ ද අවශ්‍යතා සපුරාලීම සඳහා මෙමගින් තරගකාරී පොළී අනුපාත, නම්‍යශීලී තැන්පතු විකල්ප සහ විවිධ අමතර ප්‍රතිලාභ ද පිරිනැමේ. වයස අවුරුදු 18 ට අඩු ඕනෑම දරුවෙකුට මෙම ළමා ඉතිරිකිරීමේ ගිණුම විවෘත කළ හැකිය.

 

ගිණුමේ කාණ්ඩ දෙකින් එකක් තෝරාගත හැකිය:

1. මර්කන්ටයිල් පොඩිත්තෝ - ත්‍යාග යෝජනා ක්‍රමය 3.5% (වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට විවෘත කළ හැක්කේ මෙම යෝජනා ක්‍රමය පමණි)

(2024 ඔක්තෝබර් 01 වනදා සිට බලපැවැත්වේ)

ඔවුන්ගේ ගිණුමේ ශේෂය මත, පුළුල් පරාසයක වටිනා ත්‍යාග ඔවුන්ට හිමි වේ.

ඉතුරුම් අගය (රු.) ත්‍යාගය
500 කැටයක්
2,500 LED Writing ටැබ් එකක්
5,000 චෙස් පුවරුවක්
10,000 ලිපිද්‍රව්‍ය කට්ටලයක්
15,000 පාසල් බෑගයක්
25,000 3,000 ක් වටිනා DSI තෑගි වවුචරයක්
50,000 ළමා ස්කූටරයක්
100,000 චොපර් බයිසිකලයක්
200,000 ගිටාරයක්
300,000 ටැබ් එකක්

ගිණුම් ශේෂය රු. 300,000 ක් වූ විට මෙම සියලු ත්‍යාග සඳහා සුදුසුකම් ලබයි.

2. මර්කන්ටයිල් පොඩිත්තෝ - 6% ක ඉහළ පොළී අනුපාත යෝජනා ක්‍රමය

(2024 ඔක්තෝබර් 01 වැනිදා සිට බලපැවැත්වේ)

මෙම යෝජනා ක්‍රමය තුළ ත්‍යාග හිමි නොවේ.

අමතර ප්‍රතිලාභ

  • මෙම යෝජනා ක්‍රම දෙකම සඳහා ඉතා වටිනා රක්ෂණාවරණයක් හිමි වේ. ඒ අනුව, ගිණුම හිමි දරුවා රෝහල්ගත වීමකදී වසරකට දින 21 ක් දක්වා දිනකට රු. 2,500 බැගින් ගෙවනු ලබන අතර, දරුවාගේ දෙමාපියන්ගේ මරණයකදී රු. 50,000 ක් ගෙවනු ලැබේ.
  • ඉහළම ලකුණු ලබා ගනිමින් 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන් හට මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

මූලික තැන්පතුව

  • වයස අවුරුදු 18 ට අඩු දරුවෙකු සිටින දෙමාපියෙකුට/භාරකරුවෙකුට රු. 500 ක මූලික තැන්පතුවක් මගින් "මර්කන්ටයිල් පොඩිත්තෝ" ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කළ හැකිය.

ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි.

  • ළමා ඉතුරුම් කැමැත්ත සහ භාරකරුගේ KYC ලේඛනය.
  • භාරකරුගේ ජාතික හැඳුනුම්පත/ගුවන් ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය.
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ/ජාතික හැඳුනුම්පතේ පිටපතක්.

දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකට පිවිස ඔබට ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කළ හැකිය.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඉතිරිකිරීමේ ගිණුමේ ප්‍රතිලාභ:
  • රු. 1,500 ක් වැනි අවම මූලික තැන්පතුවකින් ආරම්භ කළ හැකිය.
  • මාසයකට ඕනෑම වාර ගණනක් මුදල් ආපසු ලබාගත හැකිය.
  • පොළිය දෛනිකව ගණනකර මාසිකව බැර කෙරේ.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට විශේෂ පොළී ප්‍රතිලාභ.
Sri Lanka Deposit Insurance Scheme (SLDIS)

In line with regulatory requirements and our commitment to transparency and depositor protection, Mercantile Investments is a registered member of the Sri Lanka Deposit Insurance Scheme (SLDIS), established and administered by the Central Bank of Sri Lanka (CBSL).

The Sri Lanka Deposit Insurance Scheme is designed to safeguard depositors and enhance public confidence in the licensed financial system by providing insurance coverage on eligible deposits in the event of a member institution’s failure.

Learn More About SLDIS

For comprehensive information on the Sri Lanka Deposit Insurance Scheme, including its objectives, coverage limits, eligibility criteria, and operational framework, please visit the official CBSL webpage:

Sri Lanka Deposit Insurance Scheme (SLDIS)
https://www.cbsl.gov.lk/en/sri-lanka-deposit-insurance-scheme

Frequently Asked Questions (FAQs) – Sri Lanka Deposit Insurance Scheme

To help depositors better understand how the Sri Lanka Deposit Insurance Scheme operates, the Central Bank of Sri Lanka has published a detailed set of Frequently Asked Questions (FAQs).

You may access the official SLDIS FAQs via the following link:
https://www.cbsl.gov.lk/en/faq/deposit-insurance

 

ශාඛා ජාලය

තවදුරටත්

අපට කතා කරන්න
+94 0112 10 10 10

අමතන්න
අමතන්න
SiteLock