ප්‍රශස්ත මූල්‍ය විසඳුම් ගනුදෙනුකාරභවතුන් වෙත පිරිනමමින්, ශ්‍රී ලංකාවේ ස්ථාවර තැන්පතු සඳහා වන විශ්වාසනීය මූල්‍ය සමාගම් අතුරින් එකක් බවට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පසුගිය වර්ෂ කිහිපය මුළුල්ලේ සපැමිණ ඇත.
සමාගමේ රු.බිලියන 22.8ක් වූ සමස්ත තැන්පතු වලින් සැලකිය යුතු පංගුවක් සඳහා ස්ථාවර තැන්පතු අන්තර්ගත වන අතර පසුගිය වසර කිහිපය මුළුල්ලේ මෙම අගය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතී. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ස්ථාවර තැන්පතු සමඟින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සුවිශේෂී අවශ්‍යතා අනුව නම්‍යශීලී තැන්පතු කාල සීමා තෝරාගැනීමේ අවස්ථාව ලබාගත හැකි වේ.
ඉතුරුම් ගිණුමේ අවම මූලික තැන්පතු වටිනාකම රු. 1,500 දක්වා
වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගන්න: +94 71 5111000
කාල සීමාව |
මාසික |
වාර්ෂික සමාන අනුපාතය |
කල් පිරීමේ දී |
වාර්ෂික සමාන අනුපාතය |
1 Month |
- |
- |
6.50% |
6.70% |
3 Months |
7.25% |
7.50% |
7.75% |
7.98% |
6 Months |
7.75% |
8.03% |
8.25% |
8.42% |
12 Months |
8.75% |
9.11% |
9.00% |
9.00% |
18 Months |
9.25% |
9.65% |
9.75% |
9.53% |
24 Months |
10.00% |
10.47% |
10.50% |
10.00% |
36 Months |
10.25% |
10.75% |
11.00% |
9.97% |
48 Months |
10.50% |
11.02% |
11.50% |
9.92% |
60 Months |
10.75% |
11.30% |
12.00% |
9.86% |
සැලකිය යුතුයි: පොලී අනුපාතික වෙනස් වීමට භාජනය විය හැකි වේ. 2025 ජනවාරි 23 දින සිට බල පැවැත්වෙන ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතික.
කාල සීමාව |
මාසික |
වාර්ෂික සමාන අනුපාතය |
කල් පිරීමේ දී |
වාර්ෂික සමාන අනුපාතය |
1 Month |
- |
- |
6.50% |
6.70% |
3 Months |
7.25% |
7.50% |
7.75% |
7.98% |
6 Months |
7.75% |
8.03% |
8.25% |
8.42% |
12 Months |
9.25% |
9.65% |
9.50% |
9.50% |
18 Months |
9.75% |
10.20% |
10.25% |
10.00% |
24 Months |
10.50% |
11.02% |
11.00% |
10.45% |
36 Months |
10.75% |
11.30% |
11.50% |
10.38% |
48 Months |
11.00% |
11.57% |
12.00% |
10.30% |
60 Months |
11.25% |
11.85% |
12.50% |
10.20% |
සැලකිය යුතුයි: පොලී අනුපාතික වෙනස් වීමට භාජනය විය හැකි වේ. 2025 ජනවාරි මස 23 දින සිට බල පැවැත්වෙන ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතික.
- විධිමත්ව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය
- විධිමත්ව සම්පූර්ණ කළ ගනුදෙනුකරු හඳුනාගැනීම පිළිබඳ තොරතුරු (KYC) ඇතුළත් ආකෘතිය
- ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනයෙන් වර්තමාන ලිපිනය වෙනස් වන්නේ නම් වර්තමාන ලිපිනය තහවුරු කිරීම සඳහා උපයෝගී බිල්පතක් මඟින් තහවුරු කිරීමක්
- බදු ප්‍රකාශය (අදාළ වන්නේ නම් පමණක්)